Channadae Age calculation (ස්නේක් හෙඩ් මසුන්ගේ වයස ගණනය

 සුභම සුභ දවසක් වේව සියලුම දෙනාට අද  ගෙනාව මාතෘකාව ඇත්තටම ඔයලට ප්‍රායෝගිකව කරන්න බැරි උනත් ගොඩක් දෙනාගෙ හිතේ තිබ්බ ගැටලුවකට හොද උත්තරයක් වෙයි කියල මම හිතනව 😇



  ස්භාවික පරිසරයෙන් ලැබෙන  ස්නේක් හෙඩ් මත්ස්‍යයෙක්ගෙ වයස ගණනය කිරීම🔢


මෙ සම්භන්දයෙන් ගැඹුරට කතා කරන්න යන්නෙ නෑ සාමන්‍යෙන් එක වෙන්නෙ කොහොමද කියල පොඩි අදහසක් දෙන්නයි අවශ්‍ය වෙන්නේ.


ගොඩක් තැන් වල දැක්ක මතෘකාවක් තමයි  කොහොමද මෙවගෙ සතෙක්ගෙ වයස බලාගන්නෙ කියල.


 සමන්‍යෙන් සතුන් ඇති කරන අපි වගෙ කෙනෙක්ට මෙක කරන්න ටිකක් අමාරු වැඩක්,

හරි විදියට කරනවනම් ජීව විද්යාඥයෙක් හරහා විද්‍යාගාරයක සිදු වෙන්න ඔන දෙයක්,

සමන්‍යෙන් මෙම මත්ස්‍යයෙක්ගෙ වයස ගනන කිරිමකදි.


(සැලකිය යුතුයි මෙ සඳහා අපිට ගොඩක්ම උවමනව තිබෙන්නෙ ස්භාවික පරිසරයෙන් ලැබෙන සත්තුන්ට පමනයි)


සත්වයාගෙ ජීවත් වන පරිසරයේ ඔවුන්ට තියෙන පරිසර හිතාකාමී බව සහ අනෙකුත් පරිසර සාධක ලොකුවටම බලපානව.


ඔක මෙහෙමයි අපි උදා හරනයක් විදියට 

Channa aurantimaculata  කෙනෙක් ගත්ත කියමුකො

එතනදි විශේශයෙන්ම.

 

🐍මත්ස්‍ය ඝනත්වය

මෙයල ඉන්න මත්ස්‍ය ඝනත්වය බලන්න ඔනෙ එකට මොවුන්ගෙ වර්ගයෙ මසුන් ඇතුලුව අනෙක් වර්ගවල මසුන්ද අයිති වෙන්ව 



🐍පරිසර ස්භාවය

 එකියන්නෙ එයලගෙ පරිසර තත්ව භූවිශම සහ උශ්නත්වය පරිසර අද්‍ර්තාව වතුරේ ස්භාවය එහි මූල ද්‍රව්‍ය  සංයුතියෙ සිටම මෙයට බලපායි


🐍 ප්‍රජනන ක්‍රියාවලිය 

ප්‍රජනන ක්‍රියාවලිය සහ නව පැටවුන් බිහිවීම  මෙයගොඩක් වෙලවට සත්ව ඝනත්වය මත බලපායි


🐍ආහාර

මෙයල සමහර අය ගොඩ සෘතු වලට මුහුන දෙන්න පුලුවම් සමන්‍යෙන් මංශ භක්ශක සත්තුන්ට ශීත සෘතුවක් වගෙ එනකොට එයලට ආහාර හිඟ තාවයක් එන්න පුලුවම් ඉතින් එකත් එයලගෙ වර්ධනයට බලපානව සහ වයස සම්භන්දෙන් බලපාන්ව .


✨️මෙම සතුන්ගෙ වයස බලනිමට අභ්‍යන්තර අවයව සහ සුශුම්නාවෙ ඇති කශේරුකා අස්ථි සහ අනෙකුත් අස්ථිවර්ගද යොදාගන්ව 


සමන්‍යෙන් පොසිල තත්වයෙ පවතින සතුන්ගෙ වයස නිර්නය කිරිම සඳහා විශෙශයෙන්ම කාබන් පරීක්ශාවද යොදාගන්න්ව .


මිට අමතරව මූලික ක්‍රමයක් වන්නෙ මත්ස්‍යාගෙ ශරීරයෙ කොරපොතු නැතහොත් ස්කේල්ස්


✳️විශේශයෙන්ම සඳහන් කල යුතු කරුනක් වන්නෙ මෙය අපි විශේශයෙන්ම ස්නේක් හෙඩ්මසුන්ට යොග්‍ය වන ක්‍ර්මය ගැන තමයි කතා කරන්න යන්නෙ

එනම් channa family  එකට වඩාත්ම යොග්‍ය සහ ගැලපෙන එක් ක්‍ර්මයක් තමයි මෙම ස්කේල්ස් සම්භන්දෙන් කරන වයස ගනනය කිරිම✳️


මෙහිදී ස්නේක් හෙඩ් මත්ස්‍යයෙක්ගෙ නම් හිසෙන් ලභාගන්න ස්කේල්ස් වලින්ද සහ සමන්‍ය වෙනත් මත්ස්‍යයෙක්  නම් ශරීරයෙ ඇති පැහැදිලි ස්කේල්ස් වලින් මෙම පරීක්ශනය කරනු ලබයි .



මෙය තීරණය වන්නෙ මෙම පරික්ශනය කරන මත්ස්‍ය  ජීව විද්යාඥයා මතය සත්වයාගෙ වර්ගය අනුව ඔවුන්ට මනා අවබොධයක් තිබෙනව එම සතවයාගෙ කුමන ප්‍රදේශයෙ ස්කේල් එකක්ද මෙම පරීක්ශනයට යෝග්‍ය වන්නෙද කියන එක 



එක ලේසි පහසු වැඩක් නෙවෙ සමන්‍ය විද්‍යාගාරයක තමා මෙක සිද්ද වෙන්නෙ 


ගොඩක්ම මෙම වයස ගනනය කිරිම සෘතු මගින් තමයි ගනනය කිරිමක් වෙන්නෙ.


 නමුත් එක ඝර්ම කලාපිය රටවල් ව්ල ටිකක් අපහසු වෙ, නමුත් කල නොහැකි නෑ, සමන්‍යෙන් මොවුන් මෙම සෘතු වලට මුහුන දෙන කොට මෙයලගෙ scales වල ග්‍රොව්ත් රේට් එක එකකින් එකට වෙනස් වෙනව එකෙන් අපිට නිගමනයකට එන්න පුලුවම් සත මුහුණ දීල තිබෙන සෘතු ප්‍ර්මානය .


සාමන්‍යෙන් මෙම සතුන්ගෙ scales wala තියෙන verticle lines wala රටාවල් වලින් සහ රටාවල් වල අතර පරතරය මගින් මෙක බලාගන්න පුලුවන්


උදා හරනයක් විදියට මෙයලගෙ මෙ  scales වල පැටන්ස් ලඟ ලඟ ඇඳිලා තියෙන්නව එකියන්නෙ එ ලයින්ස් අතර ගැප් එක අඩුයි නම්  එයලගෙ වර්දන කාලය අඩු වෙලා තියෙන්ව.


 අපිට නිගමනයකට එන්න පුලුවම් මෙය ශීත සෘතුවකට මුහුන දීල ඉන්න සතෙක් කියල 


සහ මෙ scales වල තියෙන verticle lines  වල පරතරය වැඩි නම් එකෙන් කියවෙන්නෙ මෙයට එ  කාලයෙදි අවශ්‍ය ප්‍රාමානයට ආහර ලැබිලා හොද වර්දනයක් ලැබිල තියෙනව කියන එක.


එකියන්නෙ ශීත සෘතුව අවසාන් වී ඉලඟ සෘතුව පටන් ගෙන අවශ්‍ය ආහාර සහ වර්දනය සතාට හොදින් ඇති බවයි 


 මෙයි මෙම scales අද්‍යනන්‍යෙන් සමන්‍යෙන් සතෙකුගෙ වයස පිලිබ්ඳව නිගමනයකට එන්න පුලුවම් 


එකියන්නෙ මෙ ස්කේල්ස් වල තියෙන  verticle  lines අද්‍යනය කිරිම සහ එහි ඇති පරතරයෙන් සෘතු ගනන ගනනය කර අපට ආසන්න නිගමනයකට එන්න පුලුවම් එම සතාගෙ වයස සම්භන්දෙන්.


🤔කොහොමද මෙ scale එකක් විද්‍යාගාරයකදි  පරික්ශනයකට ලක් වෙන්නෙ?


එකවෙන්නෙ මෙහෙමයි සමන්‍යෙන් එහෙම අරගන්න සම්පල්

Shandon කියන දියරය තැවරීමෙන්  එය preserve  කිරිමට යොදා ගන්න්ව


( මෙම shandon දියරය භාවිතා කර preserve කරන ලද ස්කේල්ස් වල DNA භාවිතා කර වැඩි දුර අද්‍යනය සඳහා තොරතුරු ලභා ගැනිමක්ද කරයි)


  එකෙන් තිරස් අතට සහ සිරස් අතටද අපට අවශ්‍ය විදියට  මෙම ස්කේල් එක අද්‍යනය කිරීමට හැකිය


තව එකක් මෙමන් ස්කේල්ස් භාවිතයෙන් කරන පරික්ශනය එක් සාමන්‍ය ක්‍ර්මයක් පමනයි.


ඉතින් මම හිතන්ව යම් කිසි අදහසක් ඔයලගෙ ඔලුවට යන ඇති කියල මෙ සම්භන්දෙන් .


🐍පෙනවනෙ හිතන තරම් ලේසි නැහැ වැඩේ ඔයලට තියෙන හොදම ක්‍ර්මය තමා තමන් සතෙක් මිලදී ගන්වනම් එම සතාගෙ පෙල පතේ සිට සතාව අල්ලගත්ත ස්ථාන දක්ව තොරතුරු තමන් සතුව තියගැනිම. 


එ සම්භන්දෙන් තව සටහනක් ඉදිරියෙදි ගෙන බලපොරොත්තු  වෙනව්.


තව දෙයක් මෙම වයස ගණනය කිරිම ස්නේක් හෙඩ් මසුන්ට පමනක් සීමා වෙන්නෙ නෑ කැලයෙන් අල්ලන සියලුම scales සහිත මසුන්ට මෙය වලංගු වෙනව

 

මම හිතව සියලුම කීපර්ස්ලට  මෙ  දේ ගොඩක් දුරට වැදගත් වේන්න්

 ඇති කියල ඉලඟ සටහනෙන්  නැවතත් හමු වෙමු . 

සියලුම කීපර්ස්ලට  සුභම සුභ දවසක් 

 

Comments

Popular posts from this blog

Bagerius ( බගෙරියස් කැට් ෆිශ්) kali devil

Terminalia catappa(කොට්ටම්බා කොළ ප්‍රතිකර්මය) treatment for your channa fish

Channadae diet ( ආහාර සැපයීම)